රෝස්
Published By Pahan Publishers
රෝස් පසුපසට වී සිටියාය .ඈ වීදියට ගියා නම් ආපසු දිරියක් ලැබෙනු ඇතැයි ඈ නොසිතුවාය .පැනයාමට හැකිව තිබියදී එසේ නොකරනු ඇත .එබැවින් නොයා සිටීම වඩාත් සුදුසු බව හැඟුනේ ස්පැරෝ මෙනෙවිය මිය ගොස් නොසිටි බැවින් ය .ඈ හුස්ම ගන්න බව රෝස් දුටුවාය .නමුත් මෙසේ නතරවීම අනතුරුදායක බව ඇයට අවබෝධ විණි.
USD 3.29
Out of stock
Product Details
- 978-955-667-246-6
- 290
- Sinhala
- 310g