රෙබෙකා
Published By Pahan Publishers
ඇමරිකාවේ උපත ලද කේට් ඩග්ලස් විගින් විසින් නිර්මාණය කරන ලද රෙබෙකා චරිතය 19 වැනි ශත වර්ෂයේ පාඨකයන් ඇද බැඳ තබා ගන්නා චරිතයක් විය .එය ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ඨතම ළමා චරිතය මගින් දඟකාර ,මනාව හැඩ ගැස්වූ ,බුද්ධිමත් දැරියක් පිළිබිඹු කිරීමයි .එවන් චරිතයකට ඇමරිකානු ජනතාව පමණක් නොව මුළු මහත් ලෝකවාසී ජනතාවම ආදරය කිරීම පුදුමයක් නොවේ . ශ්‍රී ලංකාවාසී දරු දැරියන්ට මෙන්ම වැඩිහිටියන්ට ද එකසේ රස විඳිය හැකි මෙම ‘රෙබෙකා ’ ග්රන්ථයට ඔවුන් ද ආදරය කරනු නොඅනුමානය.
USD 3.21
Out of stock
Product Details
- 978-955-667-018-9
- 270
- Sinhala
- 344g