20 %

රතු ගවුම

පරිවර්තන

By Chithra Amarasekara

Published By Pahan Publishers

මෙම පොතේ කතුවරිය ගේ උපන් බිම දකුණු අප්‍රිකාවයි .වයස අවුරුදු පහළොවේදී ඇය සහ පවුලේ සාමාජිකාවන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය විය .කතා ලිවීමට ඇයට තිබු සහජ දක්ෂතාවය පෙන්නුම් කරන්නේ වයස අවුරුදු පහේදීය . අධ්‍යාපනය හදාරා අවසානයේ ඇය නිවේදිනියක වන්නීය .මේ වන විට සැමියා සහ දරු තිදෙනා සමඟ ඇය ලන්ඩනයේ වාසය කරන්නීය කුඩා දරුවන්ට කතාන්දර ලිවීමේදී කතුවරිය ඉතා රසවත් ව කතා නිර්මාණය කිරීම නිසා මෙම කෘතිය අතිශයින් ජනප්‍රියත්වයට පත්ව ඇත .

USD 3.09 USD 3.86

Save USD 0.77

Available

Product Details

  • 978-955-667-227-5
  • 244
  • Sinhala
  • 285g