රැම්සීස්
Published By Wijesooriya Grantha Kendraya
අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට, නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් ॥; දෙවන රැම්සීස්. වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු, ආලෝකය පුත්‍රයා නම් විය. පාරාවෝ සේටි; ඔහුගේ පියා තම රට ලොව වඩාත්ම අධිරාජ්‍යය බවට පත් කළේය. සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සඳවන් මුහුණක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල්, ජවසම්පන්න තරුණයෙකු වූ රැම්සීස්ද? විශිෂ්ඨයෙකු වන්නට, ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත්, තම සහෝදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සීස්ට හැකිවේද? ලස්සන ඉසෙට් හා නෙෆටාරි......... මේ දෙදෙනා අතුරින් ඔහු තම ආදරිය තෝරාගන්නේ කෙසේද? සිටියේ ඔහුට; විශ්වාසී මිතුරන් තිදෙනෙකු පමණි. පාසල් මිතුරෙක් වූ යුදෙව්වා, මෝසස්; සර්පයින් වශී කරන සේටෝ පුද්ගලික ලේකම් ආමෙනි... මේ සියලු දෙනා සමග අනාගතය ජයගැනීමට හැකිවේද, ආලෝකයේ පුත්‍රයාට?
USD 5.21
Available
Product Details
- 978-955-691-131-2
- Sinhala
- 390
- 458g