පුතුනි, මට අවසර
Published By Wijesooriya Grantha Kendraya
ජර්මන් ජාතිකයකු වූ රෝස්මරී , නිත්‍ය වශයෙන් ජීවත් වූයේ එංගලන්තයේ ය . ඇගේ ස්වාමිපුරුෂයා වූ ස්ටීවන් ,අකල් මරණයකට ගොදුරු වීමෙන් උද්ගත වූ වියෝදුක සහ පාළුව තුරන් කර ගැනීම සඳහා විදේශගත වීමට ඇය අදහස් කරයි. සෞදි අරාබියේ රජ පවුලේ මවුඩ් නැමැති කුමරියගේ බිලිඳු පුතා සඳහා නැනී කෙනකු අවශ්‍ය බව දැන ගත් රෝස්මරී, ඒ සඳහා ඉදිරිපත් වේ. ඇය අපමණ සෙනෙහසින් යුතුව , තමන්ගේ ම පුතකු මෙන් , ඒ බිලිඳා රැක බලා ගනී. වසර එකහමාරකට පමණ පසු, රජ පවුලේ ඇති වන බරපතළ ගැටලු නිසා, සේවයෙන් ඉවත්ව යාම සඳහා ඇයට සමු දීමට ,කුමරියට සිදු වේ.
USD 2.43
Available
Product Details
- 978-955-691-069-8
- Sinhala
- 211
- 229g