අමාවක
By Chintha Subashini Ranasinghe
Published By Wijesooriya Grantha Kendraya
"මාත් ඔයාට ආපහු පොරොන්දුවක් දෙන්නම්. මං ආයෙ කවදාවත් ඔයාව දකින්න එන්නෙ නැතුව ඉන්නම්. මගේ මැදිහත්කමක් නැතුව ඔයාගේ ජීවිතේ ගලාගෙන යාවි. හරියට කවදාවත් මං හිටියෙ නැහැ වගේ." ගහ කොළ තැළෙන බව දුටිමි. මගේ දණ වෙව්ලන බව දැනුණි. දෙසවනට හද ගැස්ම වැඩි බව දැනුණි. ඒ හඬ තව දුර ඈත රැව් පිළි රැව් දෙයි. ඔහු මුදුව යන්තමින් සිනාසුණි. යෞවන ආදරය හා විරහව අතරින් ගලා එඩ්වඩ් බෙලා වෘතාන්තය......... මිත්රත්වයේ ස්පර්ශයෙන් හදවත පිරිමදින ජේකබ්ගේ මැදිහත් වීම.........
USD 4.14
Available
Product Details
- 978-955-652-820-6
- Sinhala
- 454
- 510g