ප්‍රේම සැදෑවෝ- 5

පරිවර්තන

By Ranjith Kuruppu

Published By Surasa Bookshop

මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වෙමින් අලෙවි වාර්තා තැබූ Fifty Shades of Grey පරිවර්තන මාලාවේ පස්වැනි කොටස තුළින් කෙරෙන කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වකි.

USD 3.57

Available

Product Details

  • 9789556777994
  • 350
  • Sinhala
  • 450g
  • 450g