ප්‍රායෝගික මනෝ විද්‍යාව : ජය ගන්නට ඔබේ දරුවට උදවු කරන්නේ මෙහෙමයි
Published By Wijesooriya Grantha Kendraya
දරුවන් විෂයෙහි මාපිය භූමිකාව ලොවේ අන් කිසි කලෙක නො තිබුණු තරම් දැන් සංකීර්ණ වී ඇත්තේ ය.දරුවන් ඇති දැඩි කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව උපදෙස් එතරම් දුලබ නැතත්,බොහෝ මාපියන් එහි දී අනුගමනය කරන්නේ වර්තමාන සමාජයෙන් වෙනස්ව ඔවුන් ඇති දැඩි වූ සමාජයෙන් උකහා ගත් නීති රීති සහ ප්‍රමිති වන බව පෙනේ. මෙය කියවන අයට තමන් කවර ආකාර මාපියන් දැයි පුළුල් ලෙස තේරුම් ගැනීමටත් ,ඔවුන් කුමන ආකාරයේ අය විය යුතු දැයි අවබෝධ කරගැනීමටත් මේ ග්‍රන්ථය පිහිට වෙයි.මෙය කෙසේවත් පහසු කාර්යයක් නො වේ.සියල්ලට වඩා මෙහි අවධාරණයෙන් සඳහන් කළ යුත්තේ කිසි ම අයකු දැනුවත් ව පරිස්සම් රහිත අයහපත් මාපියකු වන්නේ නැති බවය .එහෙත් දරුවා ඉගෙනුම් කටයුතු හොඳින් නොකරන විට නැතහොත් කැරලි කාර බවක් පළ කරන විට, බලාපොරොත්තු කඩ වීමක් හැම මාපියන් තුළම ඇතිවෙයි.අපට වැරැදී ඇත්තේ ,අප මංමුළා වී ඇත්තේ කොතැනද?.මේ ගැන දැන ගන්නට මේ කෘතිය කියවන්න.
USD 1.93
Available
Product Details
- 978-955-652-485-7
- Sinhala
- 197
- 165g