ප්‍රායෝගික මනෝ විද්‍යාව : මනස සිතූ පැතූ දේ කර දෙන්නේ මෙහෙමයි
Published By Wijesooriya Grantha Kendraya
“මනස යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ආචාර්ය මැක්ස්වෙල් මෝල්ට්ස් ගේ අනාවරණ ,මිනිසාට තමා ගැනත් තමාට දියුණු වන්නට ඇති අවකාශය ගැනත් දැන ගැනීමට ලබා දී ඇති මහඟු දායකත්වයෙකි.”යි ලිවිස් බ්රූනර් කීවේ ය. සතුට අපේ පුරුද්දකැයි ද ,මේ කෘතියේ උපදෙස් මගින් එය උපයා ගත හැකි යැයි ද පවසන මෙහි කතුවරයා මෙයින් ලද හැකි ප්‍රයෝජන පහත සඳහන් ආකාරයෙන් හකුළුවා දක්වයි. ඔබ තුළ ඇති සාර්ථකත්ව යාන්ත්‍රනය සොයා ගැනීමට , ඔබේ ස්වයං ප්‍රතිරූපය සොයා ගෙන වඩා හොඳ ජීවිතියකට පිවිසීමට , සාවද්‍ය විශ්වාස නමැති මෝහනයෙන් අවදි වීමට , හේතුවාදී චින්තනයේ බලය භාවිත කිරීමට , මනසට සාමය සන්හිඳියාව තනි ව ම ලබා ගැනීමට. , ආවේගික ‘ලප කැළැල් ’ මකා ගෙන පහන් මනසින් මුහුණ ලස්සන කර ගැනීමට , අර්බුදයක් නිර්මාණාත්මක හා ඵලදායක අවස්ථාවක් බවට පත් කර ගැනීමට. , වැඩි ජීවිතය සහ වැඩි ජීවනය අත්කර ගැනීමට
USD 4.29
Available
Product Details
- 978-955-652-576-2
- Sinhala
- 454
- 419g