ඔන්න එකමත් එක රටක වලස් පැටියෙක් හිටියා. මේ පුංචි වලස් පැටියාගේ නම "පූ." එයා නිතරම "පුහ් පුහ්" කියන නිසාලු ඒ නම ලැබුණෙ.
එයාට යාළුවො ගොඩක් හිටියා. ඒගොල්ලෝ එකතු වෙලා කරන වැඩ ගැන ලස්සන කතා තමයි මේ පොතේ තියෙන්නේ. ඒ ගැන විස්තර දැනගන්න කියවලා බලන්න "වීනීගේ කතාව"
Author | Narmada Muthugala |
ISBN New | 978-955-691-274-6 |
Language | Sinhala |
Pages* | 144 |
Customers who bought this item also bought
සෝමා
රු.450