පොලියානා

පරිවර්තන ළමා කතා නවකතා

By Kathyana Amarasinghe

Published By Wijesooriya Grantha Kendraya

යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරුණු ජීවන අපේක්ෂා සම්බන්ද හැඟීම්වලින් මඬනා ලද බව සත්‍යයකි. එහෙත් කුඩා වියේදී ලබන්නා වූ විවිධාකාර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී විස්මයට හා තැතිගැන්මට ලක්වේ...... යොවුන් පාඨකයන් අතර තරුණයයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයංගම ලෙස ජනප්‍රිය වේ. ඒ චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව - ඉමිහිරි සතුට - මෙන්ම ආත්මවිශ්වාසය ද අත් කර දෙයි. පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයංගම හා රසවත් කතාවකි.

USD 4.86

Available

Product Details

  • 955-652-250-3
  • Sinhala
  • 315
  • 375g