- Home
- සිංහල
- අධ්‍යාපන හා පර්යේෂණ
- පෞරුෂ සංවර්ධන හා ආත්ම සම්මානන වර්ධන වැඩ පොත
පෞරුෂ සංවර්ධන හා ආත්ම සම්මානන වර්ධන වැඩ පොත (Hard Cover) (EBook)
අධ්‍යාපන හා පර්යේෂණ ප්‍රායෝගික මනෝ විද්‍යාව Ebook
By Prof. Daya Rohana Athukorala
Published By Shiksha Mandira Publishers
"Personality Development and the Self-Esteem Workbook"......
Description
අප තුළ ආත්ම විශ්වාසය ඇති කල්හි හමුවන වන කවර අභියෝගයකට වුවද සාර්ථකව මුහුණ දිය හැකි ය. අපට ඉහළ ඉලක්ක ගොඩ ගොඩනගාගෙන ඒවා සාක්ෂාත් කරගත හැකි ය. 21 වන ශතවර්ෂය යනු අභියෝගාත්මක ශතවර්ෂයකි. නවෝත්පාදන නිරතුරු බිහි වේ. මෙම ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නව ලෝකයට සාර්ථක ව මුහුණදීමට ඉහළ ආත්ම සම්මානනයක් අප තුළ වර්ධනය කරගත යුතු ම ය.
මෙම ආත්ම සම්මානන වර්ධන වැඩ පොත ඔබ තුළ ඇති ආත්ම විශ්වාසය වර්ධනය කර කර ගැනීමට උදව් වන ලෙසට විශේෂයෙන් සකසා ඇත.
** ඔබ අන් අය සමඟ සසඳා බැලීම නවතා ලීමට
** ඔබගේ විශ්වාසය හා ආශාවන් කවරේ දැයි නිවැරැදිව හඳුනා ගැනීමට
** චිත්තවේග කළමනාකරණය කරගෙන, ධනාත්මක ආකල්පයක් ගොඩ නංවා ගැනීමට
** වගකීම් දැරීමට හා සැමට මෙත් සිත් දැක්වීමටත්
යථාර්ථවත් ඉලක්ක ගොඩනගා ගැනීමට හා ඉදිරියේ දී මතු වන කවර හෝ අභියෝගවලට සාර්ථකව මුහුණ දී ජීවිතය ජය ගැනීමටත් සුවිශේෂ මග මගපෙන්වීමක් කරයි.
USD 3.57
USD 3.57
Available
Product Details
- 978-624-5392-01-8
- Sinhala
- 223
- 250g
Read And Excerpt