පැතුම් දහසක් පතා

නවකතා

By Tharanga Punsadani Bodinayaka

Published By Pahan Publishers

ප්‍රතිභාට සැනසීමක් දැනිණ.ඇය දරුවාගේ හිසට අත තබා “සබ්බ පාපස්ස අකරණං” ගාථාව විසි එක්වරක් කීවාය .පපුවේ ඇති ගින්දර දෙවියන්ටවත් පෙන්නේ නැත .දෑස් තැවි තැවී දැඟලූ කඳුළු පොකුරක් කම්මුල් තෙමාගෙන යද්දී ඇය දරුවාගේ රෙද්දකින් පිසදා ගත්තා ය .තනියම මේ ගින්දර උහුලන්නට සිදුවූ ඒක ගැන ඇයට දරාගන්නට අමාරුය .මෙවැනි වෙලාවකට දරුවාගේ තාත්තා හිටියා නම් කියා ඇයට සියදහස්වර සිතුනාය.අඩුගානෙ හිතවතෙක් නෑයෙක්වත් තමාගේත් දරුවාගේත් ලෝකයේ සිටියානම් ජීවත් වීමට පහසුවකි .ධෛර්යකි .කිසිවක් නොදත් අසරණ දරුවා නිදිය .ප්‍රතිභා පුංචි පුතාගේ හිස සිඹ මොහොතේ බලා උන්නාය .පසුව ඇය පුංචි කාමරයේ සඳළුතලයට ආවාය .

USD 2.79

Out of stock

Product Details

  • 978-955-667-275-6
  • 200
  • Sinhala
  • 210g