පරපුරක විස්තරය

වෙනත්

By Prof. Sarath Wijesooriya

Published By Wijesooriya Grantha Kendraya

මේ නවකතාවෙන් නිරූපිත චරිත ඔස්සේ මනුෂ්‍ය සම්බන්ධතා ගැනත් විපරිත සමාජ සම්බන්දතා ගැනත් කතාවක් ඉදිරිපත් කෙරේ. එය ‘පරපුරක විස්තරය ’ වුව හුදු එක් පරපුරක විස්තරය ම නො වන්නට පුළුවන. අද අප ජීවත් වන සමාජයේ ධනය, බලය පමණක් නොව උගත්කම අඩු අය ද අඩු වැඩි වශයෙන් දරුණු ලෙස ආත්මාර්ථකාමී වී ඇත. එය දේශපාලනික ව සිදු වූ තත්වයකි. අපගේ සමාජ සංස්කෘතික ජීවිතය බරපතළ ලෙස කඩා වැටීමට අධ්‍යාපනය හා දේශපාලනය යන දෙකම සෘජු ලෙස මුල් වී ඇත. තවත් පැත්තකින් පිරිසිදු ගමක් ගැන කරන තලුමැරීම ඔස්සේ අලංකාර කරන්නේ ද භයානික බොරුවකි. කපටිකම සහ හොරකම මැනවින් විද්‍යමාන වේ. චාරයක් නැති ජීවිතවල ගති ලක්ෂණ තවත් පැත්තකින් දක්නට ලැබේ.තවත් පැත්තකින් අනුවේදනීය වේ.මේ නවකතාව කතුවරයාගේ පරිකල්පනයෙන් නිර්මිත චරිත ඔස්සේ පාඨකයාට නූතන සමාජය හා ජීවිතය අවලෝකනය සඳහා දොර කවුළු විවර කිරීමකි.

USD 3.43

Available

Product Details

  • 978-955-652-414-7
  • Sinhala
  • 340
  • 320g