පරදාරක

නවකතා

By Wimaladasa Samarasinghe

Published By Pahan Publishers

කාලයක් තිස්සේ කුරිරු යුද බිමක ජීවත්වීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස ,සොල්දාදුවෙකුට ලැබෙන නොඉවිසිලිවන්ත හැසිරීමේ අනියම් ප්‍රතිඵලයක් හේතුවෙන් ජන ජීවිතයේ ස්වාභාවික රිද්මය අනපේක්ෂිත ඉසව්වකට ගමන් කිරීම නිසා අනිවාර්ය වංචනික ජීවිතයකට තල්ලුවන අහිංසක පවුලක සංහිඳියාව විපරිත වී එය ඛේදවාචකයකින් කෙළවර වෙයි . ඒ තුළ ජීවත් වන චරිත පොදු මානව ගුණාංග හමුවේ අසරණ වෙයි .ඉන් නැගෙන දෝංකාරය සියළු මානව සබඳතා දෙදරවාහරිමින් සහෘද සිත කම්පනයට පත් කරයි .ඒ හරහා ‘පරදාරක ’ නවකතාව විසින් පාඨකයා අලුත් ඉසව්වකට රැගෙන යනු ඇත .

USD 3.43

Out of stock

Product Details

  • 978-955-667-196-4
  • 316
  • Sinhala
  • 388g