පණපිටින් දවාලු තහනම් ප්‍රේමය
Published By Wijesooriya Grantha Kendraya
මෙහි කියවෙන්නේ බටහිර ඉවුරේ පමණක් නොව ඒ කලාපයේ තවත් බොහෝ රටවල ඉපදීමට තරම් අවාසනාවන්ත වූ ගැහැනුන්ගේ ශෝචනීය ජීවිත පිලිබඳ සැඟවුන සත්‍යයයි.වඩාත් අවාසනාවන්ත තත්වය වන්නේ වසරකට මේ රට වල මෙවැනි සිදුවීම් දහස් ගණනක් සිදු වුවද ලෝකයාට දැනගැනීමට ලැබෙන්නේ ඉන් කිහිපයක් පමණක් වීමය. ඇදහිය නොහැකි කෲරත්වයක් පිලිබඳ කියවෙන මෙහි පසුබිමේ සටහන්ව ඇත්තේ ජීවත්වීම සඳහා ගැහැනියකගේ වූ අධිෂ්ඨානය පිලිබඳ කතාන්දරයයි.
USD 3.43
Out of stock
Product Details
- 978-955-652-696-8
- Sinhala
- 226
- 280g