පළඟැටි හීන

නවකතා

By Janani Senadheera

Published By Surasa Bookshop

අපිත් ඒ වගේමයි සුදු මැණිකේ. ඈතදී දැක්කම අපේ මේ ඇස්වලටයි, හිතටයි හැමදෙයක්ම බොහොම සුන්දරේට පේනවා. කොහොම හරි දුවලා දුවලා ඇවිත් තමන්ගේ හිත ගිය දේ තමන්ගේම කරගන්න තමයි අපිත් උත්සාහ කරන්නේ. එක අතකට බැලුවම ඔය පළඟැටි තරම් වත් අපි වාසනාවන්ත නෑ සුදු පුතේ. උන් එකපාර පිච්චිලා ඉවරයක් වෙනවා. එත් අපි......? ආදරෙන් බදාගත්තා ගින්දරෙන් අපි හැමදාම ටික ටික පිච්චෙනවා. බදාගත්තා ප්‍රමාණය අනුව පිච්චෙන තරම ටිකක් එහාට මෙහාට උනාට පිච්චෙන එකේ වෙනසක් නෑ. අපේ ගොඩක් හීන ඔහොම තමයි.

USD 2.37

Available

Product Details

  • 978-955-677-738-3
  • Sinhala
  • 281
  • 210g