පබළු වැල්
Published By Pahan Publishers
අම්මාගේ ජීවිතය තාත්තාගෙන් වෙන්කොට දැක ගැනීමට මට නොහැක .එහෙයින් තාත්තා ගැන ලියන විට අම්මා ගැන ද නිතැතින්ම ලියැවේ .අම්මාත් ,තාත්තාත් ඇති තැන මගේ චරිතය බැහැර කළ නොහැක .”පබළු වැල්” යැයි පොතට නම් තැබුනේ එහෙයිනි .
USD 3.50
Out of stock
Product Details
- 978-955-667-253-4
- 224
- Sinhala
- 267g