පාරාදීසයට සඳ පායයි
Published By Wijesooriya Grantha Kendraya
ලංකාවේ තේ වගාව ආරම්භ වූ දහ නව වන සියවස අග භාගයේ උඩරට සොඳුරුමත් කඳුකරයේ තේ වත්තක් පසුබිම් කොට ලියැවුණ අසිරිමත් ප්‍රේම වෘතාන්තයකි. ජගත් සම්මානයට පාත්‍ර වූ බාර්බරා කාට්ලන්ගේ රමණීය ප්‍රේම වෘතාන්තය වියත් පරිවර්තකයෙකු වන ඩී.බී මල්ලිකාරච්චි රසනුසුන් කොට යෞවන පාඨකයා වෙත තිළිණ කොට ඇත.
USD 3.21
Out of stock
Product Details
- 955-652-041-4
- Sinhala
- 207
- 172g