ඔලිවියා

පරිවර්තන

By Nishani Dissanayake

Published By Pahan Publishers

ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් Lyn Gardner ගේ ඔලිවිය කතා මාලාවේ පළමු වන කොටස වන Olivia’s First Term කෘතිය මෙසේ “ඔලිවියා ” නමින් සිංහලයට නැගේ . ඔලිවියගේ පාසල් සමය කෙළි දෙලෙන් ගෙවන අන්දම සහ ඇගේ විවිධ ක්‍රියාකාරකම් සහිත මෙම කෘතිය රසවත් කෘතියක් වන බව නොඅනුමානය.

USD 2.79

Available

Product Details

  • 978-955-667-626-6
  • 192
  • Sinhala
  • 239g