ඔලිවියා
Published By Pahan Publishers
ලොව පුරා අතිශයින් ජනප්රියත්වයට පත් Lyn Gardner ගේ ඔලිවිය කතා මාලාවේ පළමු වන කොටස වන Olivia’s First Term කෘතිය මෙසේ “ඔලිවියා ” නමින් සිංහලයට නැගේ . ඔලිවියගේ පාසල් සමය කෙළි දෙලෙන් ගෙවන අන්දම සහ ඇගේ විවිධ ක්රියාකාරකම් සහිත මෙම කෘතිය රසවත් කෘතියක් වන බව නොඅනුමානය.
USD 2.79
Available
Product Details
- 978-955-667-626-6
- 192
- Sinhala
- 239g