ඔබේ වටිනාකම කීයද ?
Published By Pahan Publishers
ඔබ කුරුල්ලෙකු කූඩුවක දමා හිරකරගෙන සිටියි .අතපසුවීමකින් කූඩුව වසා දමන්නට නොහැකි වූ දිනක ඒ කුරුල්ලා කූඩුව හැර දා පියඹා යයි. ඌ කිසිදාක නැවත නොඑයි .ඔබ කූඩුවේ දොර නොවසා ඌට අවශ්‍ය කෑම හා වෙනත් පහසුකම් ලබාදුන්නොත් ,ඌ ඈතට පියඹා ගියත් ආපසු ඒමට අමතක කරන්නේ නැත .
USD 2.64
Available
Product Details
- 978-955-667-259-6
- 192
- Sinhala
- 243g