ඔබමයි මගේ අම්මා
Published By Wijesooriya Grantha Kendraya
ඈෂ්ලි රෝඩ්ස් අම්මා වෙතින් ඉවත්කරනු ලැබුවේ වයස අවුරුදු තුනේදී ය. ඒ සමග අම්මාගෙන් වෙන්කළ ඇගේ අඩ-සොහොයුරු ලුක්ගේ වයස අවුද්දක් පමණකි. අම්මා අහිමිවීමේ වේදනාවෙන් සහ කෝපයෙන් පසුවූ ඇයට තම පවුලේ අය සමග තිබු සියලු සබදතාවයෙන් අහෝසිකර දමනු ලැබුවේ අනපේක්ෂිත ලෙසය. ඒ සමග ඒ වේදනාකාරී සිහිවටනයක් යටපත් කරමින් ඇයට අත්දැකීමට සිදුවුයේ පිළිදැගුම් ජීවිතයේ සත්‍ය භීෂණයන්ය. ඇය නින්දා සහගත සැලකීමට ලක්කළ පිළිදැගුම් දෙමාපියන් සමග ඇ වසර නවයක් ජීවත් වුවාය.අවසානයේ හමුවන කෝටර් පවුලේ ආදරය ඇයට තම අතීතය අමතක කර අලුත් ජීවිතයක් ගොඩ නගා ගැනීමේ අවස්ථාව උදාකර තිබිණි.
USD 3.79
Out of stock
Product Details
- 978-955-691-162-6
- Sinhala
- 310
- 261g