නිවුන්නු
Published By Wijesooriya Grantha Kendraya
ඒ දෙන්නා නිවුන්නු... "කරදරකාර නිවුන්නු..." හැමෝටම ඒ දෙන්නව එපාවෙලා ඒ දෙන්නටත් හැමෝවම එපාවෙලා... මේ "කරදරකාර වැඩිහිටියන්" ගෙන් බේරිලා පැනල යන්නයි ඒ දෙන්නා හිතාගෙන ඉන්නේ... හැම දෙයක්ම මායාවක් තරමට ලස්සන තැනකට... එහෙම තැනක්...? ඔව්...එහෙම තැනක් තිබුණා... ආදරේ පිරිච්ච තැනක්... ඒ නිසා හැමදේම මායාවක් වගේම ලස්සන තැනක්... මේක වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ටයි ලස්සන කතාවක්..
USD 3.43
Out of stock
Product Details
- 978-955-691-097-1
- Sinhala
- 257
- 300g