නිරානන්දය
Published By Wijesooriya Grantha Kendraya
දරුවන් කෙරේ කැප වූ ගුරුතුමියකගේ කැපවීම අවධානය හා ආදරය නිසා අභියෝග හමුවේ නොසැලී පිබිදෙන පිටිසර ගමක - දිළිඳු පවුලක දරුවෙකුගේ චරිතය මේ කථාවට මුල් වී තිබේ. දරුවෙකුගේ කුසලතා පුබුදු කිරීම වෙනුවෙන් ගුරු භූමිකාව සතු ශක්‍යතාවන් ද දෙමව්පියන් ගේ ජීවිත හා ආකල්ප දරුවන්ගේ ලෝකය අර්ථවත් කිරීමට කොතරම් වැදගත් ලෙස බලපාන්නේ ද යන්නත් මේ නවකතාවෙන් නිරූපණය කෙරේ.
USD 2.00
Available
Product Details
- 978-955-652-021-4
- Sinhala
- 180
- 140g