නෙතාරා
Published By Pahan Publishers
උදෑසන දේශන අවසන් වන තුරු නෙතාරා සිටියේ නොවිසිල්ලෙනි .ගත වූ පැය කිහිපයට සිදු වූ සිදුවීම් නිසා ඇය තරමක් දුරට සසළ වී සිටියාය .ආකර්ශගේ මුණගැසීම ඒ සියළු සසලවීම්වල ආරම්භය විය .ඔහු කුමනාකාරයේ පුද්ගලයෙක්දැයි සිතනවාට වඩා ඔහුගේ හැසිරීම් එකිනෙක නිරීක්ෂනය කරමින් ඔහු කවුරුන්දැයි සෙවීමට ඇය උත්සාහ කලාය.
USD 3.00
Out of stock
Product Details
- 978-955-667-270-1
- 232
- Sinhala
- 256g