නීතිය මත පාලනය
By Radika Rasanjaliee Gunarathna
Published By Wijesooriya Grantha Kendraya
ටොම් බින්හැම්, මහා බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රවිනිශ්චකාරවරයා ඉතාමත් සරල අකාරයකින් නීතිය මත පාලනයට අදාළ වන්නා වූ සියලුම සංකල්පයන් ගෙනහැරපා ඇත. එතුමා නීතිය මත පාලනය යන සංකල්පය ඉතා කෙටි නිර්වචනයකින් ඉදිරිපත් කළේ. එම නිර්වචනය මෙසේ. ‘රාජ්‍යක් තුළින් ක්‍රියා කරන සියලු තැනැත්තන්,ඔවුන් පොදු හෝ පුද්ගලික තැනැත්තන් වුවත්, ප්‍රසිද්ධියේ සාදන ලද, අනාගතයේ බලපවත්වන (සාමාන්‍ය වශයෙන්) සහ උසාවිවලින් ප්‍රසිද්ධියේ පරිපාලනය කරනු ලබන නීතිවලින් බැදී සිටිය යුතු බව සහ ඒවගේ ප්‍රතිලාභවලට හිමිකම් කිව යුතු බවයි.’
USD 2.86
Available
Product Details
- 978-955-691-216-6
- Sinhala
- 350
- 287g