මිනිපිරියගේ ලියුම

නවකතා වෙනත් ජීවිතය, සාර්ථකත්වය, මනස උපදේශන මනෝවිද්‍යාව ජීවිතය ජීවිතය හා සමාජය

By Prof. Sarath Wijesooriya

Published By Wijesooriya Grantha Kendraya

පියෙකුගේ ආදරය රැකවරණය මට අහිමි විය. එහෙත් කිසිම දරුවෙකුට හිමි වී නැති අන්දමේ ආදරණිය මවකගේ සෙනෙහස මට නොමදව ලැබිණි. දයාව, කරුණාව, ආදරය පමණක් නොව මට මගේ මව උරුම කළේ.. ඇය අකම්පිත ගැහැනියක ලෙස ජීවත් වීමෙන් මට ජීවිතය ගැන නිහඬව ලබාදුන් අවබෝධය මෙනෙහි කරන විට ඇය සැබැවින්ම පරමාදර්ශී කාන්තාවකි. සීයාට මේ ගැන ලියන්නට කල්පනා කලේ මගේ තාත්තා හා සීයා අතර පවතින අතර සමානකමත් මගේ අම්මා හා මගේ ආච්චි අම්මා අතර තිබෙන හෘදයාංගම සමානකමත් මට ම වඩා හොඳින් පසක් කර ගැනීමටය.

USD 1.71

Available

Product Details

  • 978-955-652-497-1
  • Sinhala
  • 138
  • 130g