මිහිරිගේ ලෝකය

ළමා කතා

By Prof. Sarath Wijesooriya

Published By Wijesooriya Grantha Kendraya

“ මිහිරි දුව ගැන කව්රුත් සතුටු වෙන එක තමයි හරි ම වැදගත් දේ. මිහිරි හැම ජයක් ම ලබන්නේ එයාගේ හැකියාවෙන් හා දක්ෂකමෙන්නෙ. එකනේ යාළුවෝ මෙච්චර මිහිරිට ආදරේ. ඉතින් මිහිරි දුව ඉගෙන ගෙන කවදා හරි මොනවා ද කරන්නේ දොස්තර නෝනා කෙනෙක් වෙනවා ද? එහෙම නැත්නම්....?” “ මම සුදු ආච්චි අම්මා වගේ ගුරුතුමියක් වෙනවා. සුදු සීයාගේ ඉස්කෝලේ උගන්නනවා.”

USD 0.93

Out of stock

Product Details

  • 978-955-652-600-4
  • Sinhala
  • 120
  • 72g