මිහිමඬල නිසලය
Published By Pahan Publishers
හීල්දානය සූදානම් බව දැන්වීමට මිණිගෙඩිය නාද කළ විට නාහිමියන් පෙරටු කොට ගත් භික්ෂූන් වහන්සේලා පාත්‍ර අතැ’තිව දාන ශාලාව වෙත පිය නගන උපශාන්ත විලාසය කාගේ වුව ද සිත් පහන් කරයි. දානය පිළිගැන්වීමෙන් අනතුරුව, අනුමෙවෙහි බණ දෙසනු පිණිස නාහිමියන් නතර වන අතර සෙසු භික්ෂූන් වහන්සේලා පාත්‍ර රැගෙන ආපසු කුටිවලට වඩිති. ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා , පිළිවෙතක් වශයෙන් දානය වළඳන්නේ දායකයින් ඉදිරියෙහි නො වේ.දහවල් දානය පිළිබඳව ද අනුගමනය වන්නේ ඒ පිළිවෙළ ම ය .
USD 2.50
Out of stock
Product Details
- 978-955-662-233-6
- 160
- Sinhala
- 173g