මවු සමයයි ළදරු වියයි
Published By Pahan Publishers
"දරුවෙකු කුස පිළිසිඳුණු පසු මෙන්ම ඒ පිළිබඳ අපේක්ෂාවෙන් පසුවන කාලයේ යම් යම් කරුණු සම්බන්ධව උනන්දුවීම වැදගත් වෙයි .ඒ අතර පෝෂණ අවශ්‍යතා රැසකි .මවගේ විවේකය ,දරු ප්‍රසූතියට ආසන්න කාලසීමාවේදී පිළිපැදිය යුතු උපදෙස් ,ප්‍රසූතිය,බිළිඳාට මව් කිරි ලබා දීම ,ලෙඩ රෝගවලින් බිලිඳා ආරක්ෂා කර ගැනීම , දරුවා වැඩෙත්ම ලබාදිය යුතු ආහාරපාන මෙන්ම මවත් දරුවාත් අතර ඇතිවිය යුතු මානසික බැඳීම පිළිබඳ කරුණු ද මෙම කෘතියට අන්තර්ගත කර තිබේ . මෙමගින් ලබා ගත හැකි දැනුම හමුවේ යහපත් කායික මානසික සුවතාවයෙන් යුත් දරුවෙකු පිළිබඳ ඔබේ සිහිනය සැබෑවක් වනු ඇත "
USD 3.00
Out of stock
Product Details
- 978-955-667-275-6
- 232
- Sinhala
- 268g