මතකය වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග
By Seetha Sandaseeli Samarasinghe
Published By Wijesooriya Grantha Kendraya
පරිගණකයටත් වඩා වැඩි ප්‍රමාණයක් දැනුම ගබඩා කරලීමේ ශක්තිය ,මනස සතු බව අපි ඇත්ත වශයෙන්ම දන්නේමුද ? මෙය තේරුම් ගෙන සිතේ වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමට උත්සාහ ගැනීම වටී. ඒ සඳහා සිත කර්මණය කළ යුතුය . එමගින් සිතේ ශක්තිය වැඩි දියුණු කළ හැකිය. මේ ග්‍රන්ථය සිතේ ශක්තිය වැඩි දියුණු කළ හැකිය. මේ ග්‍රන්ථය සිතේ ශක්තිය වැඩි දියුණු කරන ආකාරය ක්‍රීඩා හා ක්‍රියාකාරකම් මඟින් ඉතා සරල ව ඉදිරිපත් කරයි. ඒවා නිතර අභ්‍යාස කළ විට මතක තබාගැනීමේ කුසලතාව වැඩි දියුණු වෙයි. මේ කතුවරිය සිසුන් හා ගුරුවරුන් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් ලත් අත්දැකීම් , පොත ලිවීමට පාදක කරගෙන ඇත.මෙහි දැක්වෙන ක්‍රියාකාරකම්, සිසුනට ගුරුවරුනට මෙන්ම වැඩිහිටියන්ට ද සිතේ ශක්තිය වැඩි දියුණු කර ගැනීමට ඉවහල් වනු ඇත.
USD 1.86
Out of stock
Product Details
- 955-652-289-3
- Sinhala
- 164
- 151g