මං කාගෙද?
Published By Wijesooriya Grantha Kendraya
අම්මගෙ ඇස්දෙක, ඒ ඇස් මගෙ ඇස් වගේම දුඹුරු පාටයි. මා දිහාට හැරුණා. ඒ කියන්නේ ඔයා මාත් එක්ක තරහ නෑ...... මං අම්මගෙ ඇඟට හේත්තු වුණා. මට හරිම මහන්සියක් දැනුණා. සමහරවිට මට අම්මත් එක්ක තරහ වෙන්න ඕන ඇති. බෙරෙක් බාප්පත් එක්ක එකතුවෙලා එයා තාත්තව රවටපු එකට...... ඒත් මගේ අම්මනේ...... ඒ වැරැද්ද අවුරුදු දා හතරකට කලින් කරපු වැරැද්දක් නෙ...... අම්මා වෙවුලන සුසුමක් හෙලුවාය......
USD 2.86
Available
Product Details
- 978-955-691-940-1
- Sinhala
- 207
- 230g