මහ මෙරක්

නවකතා

By Sanjeewani Atulugama

Published By Pahan Publishers

කවදා හෝ සැනසුමක් ලැබෙතැයි අපේක්ෂාවෙන් මම ඉවසූ අවස්ථා බොහෝ විය .මාත් සමඟ විවාහ වන්නට පෙර සෙනරත් විවාහ වී දික්කසාද වූ තැනැත්තෙක්ය.කපු මහතා අම්මාට පවසා තිබුණේ දෙදෙනා අතර අදහස් නොගැලපුණු නිසා වෙන් වූ බවයි .එදවස එහි වරදක් මටද නොදැනුණි.එකට ජීවත් වන්නට බැරි නම් වෙන් වෙනවා හැරෙන්නට කුමක් කරන්නද ? එය දෙදෙනාගේම ජීවිතවලට යහපතකි .

USD 2.79

Out of stock

Product Details

  • Sinhala
  • 978-955-667-247-3
  • 176
  • 217g