මගේ සත්තු වත්ත (වන සතුන් සොයා අප්‍රිකාව බලා ගිය ගමනක්)
Published By Wijesooriya Grantha Kendraya
යුද්ධය අවසන් වීමත් සමඟම මම ලොව විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් , විවිධ සත්ත්ව උද්‍යානයන් සඳහා සතුන් එකතු කිරීමේ යෙදී සිටියෙමි. වසර ගණනාවක් තුළ මා ලද අත්දැකීම් තුළින් මට සිහිපත් වන්නේ එකම දෙයකි.ඒ කුමක්ද? සතුන් එකතු කිරීමෙන් පසුව, මාස ගණනාවක් අපිරිමිත කැපකිරීම් කරමින් ඔවුන් රැකගෙන ,ආරක්ෂා කරගෙන අවසන ඔවුන්ගේ වෙන් වීම දැරිය නොහැකි වේදනාවක් බවය.
USD 2.43
Out of stock
Product Details
- 978-955-691-142-8
- Sinhala
- 257
- 216g