මගේ අම්මා කෝ
Published By Pahan Publishers
ළමයින් උදෙසා ලියන දීප්තිමත් ලේඛිකාවක වූ ඈ සහජ හැකියාවෙන් මෙන්ම බුද්ධියෙන්ද අනූනය .එබැවින් ඇගේ කතාන්දර අනුග්රාහී නොවී නිතරම විවිධාකාර හා බොහෝ අංගවලින් යුක්ත වෙයි . - The Times- විල්සන් ළමයකු මෙන් ලියන්නිය .ඇගේ චරිත තුළින් ළමුන්ට නිතැතින් තමා හමුවේ ඇගේ තේමාවන් ගොනු වන්නේ සරලව ය.එහෙත් ඒවා අද ළමුන් මුහුණපාන ගැටලු ය .සියුම් කලාවක් චාම් ලෙස සඟවමින් ඉදිරිපත් කිරීම දුලභ ප්රතිභාවක් ලෙසින් යමෙකුගේ හැඳින්වීමට එය හසුවිය හැක . - Daily Telegraph-
USD 4.50
Out of stock
Product Details
- 978-955-667-178-0
- 390
- Sinhala
- 400g