මඩුවන්වෙල
Published By Surasa Bookshop
යොවුන් ලේඛිකාවක වන යනූෂා ලක්මාලිගේ පස්වන නවකතාව මඩුවන්වෙලයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය මීට පෙර "පාර" ,"තරු","යක්දෙහි කන්ද" සහ "ඇට්ටේරියා මල්" යනුවෙන් නවකතා හතරක් ප්‍රකාශයට පත් කර ඇත. යනූෂා ලක්මාලි එකී නවකතා සඳහා ජාතික යෞවන සම්මාන, කවිතා ජාතික සම්මානය සහ ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මානය දිනා ඇත. ඇගේ මේ මඩුවන්වෙල නවකතාව 2014 වර්ෂයේදී විශිෂ්ටතම නවකතාව සඳහා වූ ජාතික යෞවන සම්මානය දිනා ගත් අතර, එම වර්ෂයේදීම පැවැති සරත්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා සාහිත්‍ය උළලේදී ජාතික මට්ටමේ තරඟාවලියෙන් විශිෂ්ටතම නවකතා අත්පිටපත සඳහා හිමි කරුණාසේන ජයලත් සම්මානයෙන් ද පිදුම් ලැබීය.
USD 2.86
Available
Product Details
- 978-955-677-440-5
- Sinhala
- 249
- 260g