මාදං කෙල්ල
By Anula De Silva (අනුලා ද සිල්වා)
Published By Pahan Publishers
ඈ කූඩුවේ දොර වහා ඇරියාය .තම හිසත් ,අතත් ඇතුළට දැමූ ඈ , නයා දිග හැරේව්දැයි බලමින් වහාම හාවාගේ කකුල් හතරෙන් අල්ලා පිටතට අද්දා ය .නයාට එය දැනුනේවත් ,නයා සෙලවුනේවත් නැත .හාවා පිටතට ගත් සැනින් ඈ දොර වසා අගුල දැම්මා ය. දිග සුසුමක් හෙලූ ඇගේ මුහුණට සිනහවක් නැගිණි . “උඹ හිටියේ මරණෙට නියම වෙලා . මං උඹට ජීවිත දානය දුන්නා ” ඈ හාවාගේ හිස අතගාමින් කීවා ය . “දැන් දුවල දුවල කැලෑවට පලයන් ” ඈ හාවා බිම තබමින් කීවා ය.
USD 3.43
Out of stock
Product Details
- 978-955-667-285-5
- Sinhala
- 160
- 169g