මා දිවිය ඔබ අතට
By Padma Gunasekara (පද්මා ගුණසේකර)
Published By Sooriya Publishers
අපරදිග බෞද්ධ භික්ෂුනියකගේ ජිවිත කථාව .ථෙරවාදි බෞද්ධ භික්ෂුණියක ලෙස ප්රථම වරට පැවිදි වී අපරදිග කාන්තාව ඛේමා විය .එබැවින් කාන්තාව සඳහා වූ ආරාම ජීවිතය නැවත පණ ගැන්වීමට තැත දරන සෑම බෞද්ධ නිකායකම කාන්තාවක් තුළ උද්යෝගයක් ඇති කිරීමට ඇය ආදර්ශයක් වී ඇත .
USD 3.57
Available
Product Details
- 978-955-656-438-9
- Sinhala
- 206
- 250g