කුරො චං ගේ කතාව

පරිවර්තන

By Pandula Ranasinghe

Published By Pahan Publishers

යොවුන් පෙළට පමණක් නොව වැඩිහිටියන්ටද එකසේ රස විඳිය හැකි පරිදි එක් තේමාවක් යටතේ ලියැවුණු කතා රැසකින් සමන්විත මෙම ග්‍රන්ථයේ කතුවරිය වර්ෂ 1942 දී ජපානයේ තෝකියෝ නුවර උපත ලැබීය . විශ්ව විද්‍යාල උපාධි ලැබීමෙන් අනතුරුව රාජ්‍ය සේවයේ නිරතව සිටි ඇය දැන් සත්ව උපදේශිකාවක් ලෙස කටයුතු කරයි. ස්වභාව සෞන්දර්යයෙන් අනුන ප්‍රදේශයක ජීවත් වන ඇය ස්වකීය සත්ව කරුණාව ආදර්ශයෙන්ම ඔප්පු කොට සිටී .

USD 2.29

Out of stock

Product Details

  • 978-955-667-065-3
  • Sinhala
  • 180
  • 228g