කුන්ඩු
Published By Wijesooriya Grantha Kendraya
මේ කෘතිය සඳහා පසුබිම් වී තිබෙනුයේ අතීතයේ මිනී මස් බුදින මිලේච්ඡ ගෝත්රිකයන් විසූ බවට පැවසෙන පැපුවා නිව් ගිනියාවේ උස් නිම්න පෙදෙස්ය. කුමෝ නම් මායාකාරයා ඇතළු ස්වදේශික ගෝත්රිකයන් ද ඔවුන්ගේ පැරණි සිරිත් විරිත් හා සිතුම් පැතුම්ද, ඔවුන් අතරට ගිය සුදු ජාතිකයින්ද පසුබිම් කරගත් නාට්යනුකාර සිදුවීම් පෙළක් මෙයට ඇතුළත්ව තිබේ.
USD 2.43
Available
Product Details
- 978-955-691-139-8
- Sinhala
- 237
- 195g