20 %

කිල්මනි

පරිවර්තන

By Manel Jayanthi Gunasekara

Published By Pahan Publishers

ධනවත් පවුලක තරුණයෙකු වන එරික් මාෂල් ,පාළු පළතුරු වත්තකදී අනපේක්ෂිතව නෙත ගැටෙන ඉතා රූමත් යුවතියක හා පෙමින් බැඳී ,අනතුරුව විවිධාකාර ගැටුම් සහිත වාතාවරණයන්ට මුහුණ දෙන අන්දම මින් කියැවේ.මොන්ටිගොමරිට ආවේණික සුන්දර භාෂා විලාසය ,හාස්‍යය ,ආදර්ශවත් ජීවන චරිත ,සොබාදහමේ අසිරිය මෙන්ම සොඳුරු අධ්‍යාත්මික ප්‍රේමයේ ආනුභාවයද මැනවින් නිරූපිතයි .

USD 2.23 USD 2.79

Save USD 0.56

Available

Product Details

  • 978-955-667-250-3
  • 168
  • Sinhala
  • 210g