20 %

කයුම්ගේ කතා

පරිවර්තන

By Kathyana Amarasinghe

Published By Wijesooriya Grantha Kendraya

ඉතා ඈත අතීතයේ සිට විශිෂ්ට සංස්කෘතියකට උරුමකම් කී තුර්ක්මෙනිස්ථානයේ බහුතරය මුස්ලීම් ජාතිකයන් ය.ලෝකයේ ඇති වියළි ම කාන්තාරවලින් එකක් වන කරාකුම් කාන්තාරය පිහිටන්නේ මෙහිය. එහෙත් එම ශුෂ්ක පරිසරයේ ඇති ජෛව විවිධත්වය ගැනද සොබාදහම විසින් මවන ලද සුන්දරත්වය පිළිබඳව මේ පොතේ විස්තර වෙයි. එවක තුර්ක්මේනියාව යනුවෙන් හැඳින් වූ මේ සුන්දර භූමියෙහි විසූ තුර්ක්මේනියානු ජාතීන්ගේ සහ මුස්ලීම් සංස්කෘතියේ එන පැතිකඩක් මෙහි එන කුඩා කතාන්දර හරහා අපට කියවන්නට ලැබේ.එමෙන්ම එකී තුර්ක්මේනියානු මුස්ලීම් සංස්කෘතිය හා සබැඳි ඉතා අපූරු ජන කතා සහ ජනප්‍රවාද රැසක්ද මෙහිදී ඔබට කියාවන්නට ලැබෙනු ඇත.

USD 1.43 USD 1.79

Save USD 0.36

Out of stock

Product Details

  • 978-955-691-141-1
  • Sinhala
  • 150
  • 129g