කැතී 4

පරිවර්තන

By Manel Jayanthi Gunasekara

Published By Pahan Publishers

මෙම කෘතිය කැතී කතා මාලාවේ සිව්වැන්න වූ “ක්ලෝවර්” හි සිංහල පරිවර්තනයයි.සිය බාල සොයුරාගේ අසනීප තත්වය හේතුවෙන් ඇමෙරිකානු මහා බටහිර හෙවත් කොලරාඩොවේ සංචාරයක් සඳහා ඇය යොමු වූ අන්දම මෙහිලා විස්තර කෙරේ .එවකට නවීන තාක්ෂණයෙන් අපිරිසිදු නොවූ බටහිර කලාපය පිලිබඳ දීර්ඝ විස්තරයක්ද මෙහි ඇතුළත්ය . එබැවින් කැති කතා මාලාව කියවා රස විඳින බාලිකාවන් හට ඉන් ලැබෙනුයේ විසල් දැනුම් සම්භාරයකි .මග පෙන්වීමකි .මනා ආදර්ශයකි .

USD 2.50

Out of stock

Product Details

  • 978-955-667-068-4
  • 216
  • Sinhala
  • 254g