කඳුළු රාත්රිය
Published By Pahan Publishers
හඬ හඬාම හෙම්බත්ව සිටි සංසනාට රාත්රියේදී අන් සියල්ලන්ටම පෙර නින්ද ගොස් තිබිණි .නෙතුල තවමත් සිටියේ අවදියෙනි.සාරංග ඔහු වෙත ලං වූයේ ඔහුගේ සිත නොසන්සුන් වග දැන හුන් නිසාය .
USD 2.79
Out of stock
Product Details
- 196
- 978-955-667-266-4
- Sinhala
- 244g