කඳුළු මලක්

පරිවර්තන නවකතා

By Kathyana Amarasinghe

Published By Pahan Publishers

වයස අවුරුදු නවයේ සිට ලිංගික අපයෝජනයට ලක් වන ආසියානු නව යෞවනියක වන සීතා ළමා මනාලියක බවට පත් වන්නේ වයස අවුරුදු දහ තුනේ දී ය .තව දුරටත් තමන්ට විඳින්නට සිදුවන ගැහැට ඉවසා ගත නොහැකිව සිය නිවෙසින් පළා එන සීතා කැපකරු මවක සෙවණේ සිට ජීවිතය අලුතින් පටන් ගන්නට සිහින දකින්නීය . මේ ,ජාති ,ආගම් භේද පසෙක ලා තමන් වෙත ආ ඒ අසරණ නව යොවුන් දියණියගේ බිඳුණු සිත සුවපත් කළ කැති ග්ලාස් නම් දෙවැනි මවගේ කථාවයි. ඇගේ සෙනහසින් ජීවිතය ලබා ,කදුළු මැදින් සිනාසුණු සීතාගේ හද කළඹන ඇත්ත කතාවයි .

USD 4.93

Available

Product Details

  • 978-955-667278-7
  • Sinhala
  • 400
  • 453g