කඳුලින් ලියන්නෙමි
Published By Pahan Publishers
කඳුලින් ලියන්නෙමි නමින් මෙසේ ඔබ අතට පත් කරනුයේ සමීම් අලි නම් කාන්තාවගේ සත්‍ය කතා පුවතයි .ළමා වියේ දී දක්ෂ ශිෂ්‍යාවකව සිටි ඇයට ඉගෙනුම මෙන්ම ළමාවිය ද අහිමව යන්නේ බොහෝ ඛේදජනක අයුරිනි .එසේ වුව ඈ තුළ වූ දිරිය නොමියෙන බැවින් පසුකාලීනව සැබෑ ආදරයක් සමඟින් ජීවිතය ජයගන්නා ඈ වත්මන් බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි නාගරික මන්ත්‍රී තනතුරක් මෙන්ම සමාජ සංවර්ධන උපදේශක තනතුරක් ද හොබවනීය .අපේ කාලයේ දිරිය ගැහැනියකගේ කතාවක් වන සමීම් ගේ කතා පුවත ඔබ වෙත ගෙන ඒමට මා වෑයම් කෙරුවේ සුවිසල් ආශ්වාදයක් සමඟිනි . .
USD 4.21
Out of stock
Product Details
- 978-955-6672-61-9
- 368
- Sinhala
- 431g