කඳුලක කැළලක්
By Mahesh Rathsara Maddumaarachchi
Published By Pahan Publishers
එක් දුක්බර අඳුරු සැන්දෑවක ඔබ යන්නට ගියේ යළි නොඑන්නට යැයි මොහොතකටත් මට සිතුණා නම් ,මා ඔබට යන්නට දෙන්නේ නැත. -පූජා- සෙව්වන්දි මා අතැර ගියාය ...... බොහෝ අය කීවේ නම් මා ඇය අත්හල බවකි ...... එය නිවැරදි කරන්නට වුවමනාවක් මට ඇති වූයේම නැත . මා පිළිතුරු සෙවිය යුතුව තිබුනේ අනුන් නගන ප්රශ්ණවලට නොව මසිත නගන ප්රශ්ණවලටය......... -සියොතුන් ඉගිල ගියාවේ - ඔබ මා වෙත තබා ගියේ දුකත් ,කලකිරීමත් ,සන්තාපයත් පමණි .අදහන්න ඒ දුකින් ,කලකිරීමෙන් ,සන්තාපයෙන් පන්නරය ලද්දේ මගේ කවි හිතය .ඉදින් මා මේ ලියන කිසිවක් ඔබට මිස මට හිමි නොවේ . -සිතින් සියවර -
USD 3.50
Out of stock
Product Details
- 978-955-667-009-7
- 300
- Sinhala
- 368g