ජීවිතයට පාඩම්

අනුවර්තන

By Leelananda Gamachchi

Published By Wijesooriya Grantha Kendraya

විශිෂ්ට ගෝලීය ප්‍රතිරූපයක් ගොඩනඟා ගත් උදාර මිනිසකු ගේ ජීවිතයෙන් වටිනා පාඩම් ඉගෙන ගැනීමට මේ කෘතිය කියවන්න. ඔහු මෙසේ පවසයි : ”මගේ ජීවිතය පුරා ම, මම ව්‍යාපාරිකයකු ලෙස, වීර වික්‍රම හඹා යන්නකු ලෙස, ග්‍රන්ථ රචකයකු ලෙස, අභිමානවත් පියකු සහ සැමියකු ලෙස ඉහළ ම සාර්ථකත්වය අත්කර ගැනීමට වෙහෙසුනෙමි. විශිෂ්ටත්වය කරා ගිය ඒ ගමනේ දී මා දැන ගත් බොහෝ සත්‍යයන් සහ මා උගත් පාඩම් ඔබ සමඟ බෙදා හදා ගැනීමට මට අවශ්‍ය ය.” * එය මේ දැන් කරන්න * ‘නැහැ ’ ගැන නො ව ‘ඔව් ’ ගැන සිතන්න * ඔබට අභියෝග කරන්න * නිෂ්ටා තබා ගන්න * විනෝදය අත්විඳින්න * වෙනසක් ඇති කරන්න * ඔබේ ම දෙපයින් නැඟී සිටින්න * අවංක සහ නීති ගරුක වන්න * පූර්ණ ලෙස ජීවත් වන්න

USD 1.79

Available

Product Details

  • 978-955-652-949-4
  • Sinhala
  • 156
  • 123g