ජීවිතය දිනන්නේ මෙහෙමයි
By Leelananda Gamachchi (ලීලානන්ද ගමාච්චි)
Published By Wijesooriya Grantha Kendraya
මනස දියුණු කිරීම මඟින් ජීවිතයේ සිතූ පැතූ සියල්ල ඉටු කර ගත හැකි යැයි අදහන ගුරැකුලයෙහි ප්‍රබල විද්වතෙකු වූ ආචාර්ය වෝල්ටර් ඩොයිල් ස්ටේපල්ස්, ජීවිතයේ සාර්ථකත්වය සහ ජයග්‍රහණය සඳහා උපයෝගී කර ගත හැකි නව න්‍යායයක් ඉදිරිපත් කළ මනෝ විද්‍යාඥයෙකි. අප ගේ හර විශ්වාසයන් සහ ඇගැයීම් අප වෙත ඇති කරන අතිමහත් බලපෑම නවමු ආකාරයට මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කෙරේ. ඉතිහාසය පුරා ජීවත් වූ සිය ගණන් සාර්ථක මිනිසුන් ගේ අගනා ප්‍රකාශවල උද්ධෘත සහ ඔබ විසින් නිරත විය යුතු අභ්‍යාස ද මෙහි දැක්වෙයි. ඇත්තට ම මේ පොතේ කවර පිටුවක් පෙරැළුව දඔබට නව කරුණක් හෝ පැරණි අදහසක නව අරුතක් හමු වනු නිසැක ය!
USD 5.00
Available
Product Details
- 955-652-118-6
- Sinhala
- 395
- 525g
Similar Books
Other Books By This Author
ලීලානන්ද ගමාච්චි විසින් රචිත යටි සිත 1 සහ 2 - පොත් කට්ටලය
Leelananda Gamachchi (ලීලානන්ද ගමාච්චි)
USD 9.64 10.71
Save USD 1.07