ඉස්කෝලෙට භාර දීම
ළමා කතා උපදේශන මනෝවිද්‍යාව ළමා කෙටි කතා
Published By Wijesooriya Grantha Kendraya
දරුවන්ට සතුටින් ඉගෙන ගැනීමට සුදුසු පරිසරයක් උරුම කරදීම දෙමාපියන් සතු වගකීමකි. යුතුකමකි. හොඳ පාසලකට -නැතිනම් ජනප්‍රිය පාසලකට දරුවා භාරදීමෙන් ඉටුවන්නේ දෙමාපියන් සතු වගකීමද ? යුතුකමද? මේ කෘතිය තරුණ දෙමාපියන්ට කරන ආමන්ත්‍රණයක් ලෙසින් රචිතය. මින් අපෙෂ්ක කරන්නේ දරුවන්ගේ ලෝකය අර්ථ සම්පන්න එකක් බවට පත් කිරීමට අවශ්‍ය ආකල්ප දෙමාපියන් තුළ ගොඩනැගීමය. ඒවා ශක්තිමත් කිරීමය. දරුවන් පාසල් යවන හා යැවීමට අදහස් කරන මව්වරුන්ට සහ පියවරුන්ට මේ පොත ගෞරවයෙන් තිලින කරමි.
USD 2.71
Available
Product Details
- 955-652-014-7
- Sinhala
- 168
- 209g